
කොහොම ද කස්ටිය එහෙම…..මම දැන් ඔයාලට අරගෙන ආවෙ ගොඩක් වැදගත් මෘදුකාංගයක්…..ඒ තමයි YouTube Video Downloader එක…මේක ගැන ගොඩක් අය දන්නව ඇතිනෙ….නමින්ම තේරෙනවනෙ මොකක්ද මේකෙන් වෙන්නෙ කියල…මේකෙන් අපිට ඔනෑම YouTube Video ක්ලිපයක් ඉතා පහසුවෙන් බාගන්න පුළුවන්…අපට කරන්න තියෙන්නෙ බාගන්න ඕන YouTube Video එකේ ලින්ක් එක මේ මෘදුකාංගයට ලබා දීම පමණි.ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල…ඕනනම් පහත ලින්ක් එකෙන් බාගන්න….
Download YouTube Video Downloader
කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
මම තීරණය කළා අපේ කොල්ලන්ටත් මෙම අඩවියට ලිපි දැමීමට ඉඩ ලබා දෙන්න.මෙම අඩවියට නිතර ඇවිල්ලා යන ඔබටත් දැන් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඔබ දන්න අලුත් Tech පුවත් (අලුත්ම චිත්රපට,අලුත්ම මෘදුකාංග,අලුත්ම පරිගණක ක්රීඩා) තියනවනම්, ඒක හැමෝමත් එක්ක බෙදාහදා ගන්න කැමතිද? එහෙමනම් කරන්න තියෙන්නේ ඔබ ඒ දන්න දෙය ගැන මෙම අඩවියට ලිපියක් දැමීම පමණි.ඒ සඳහා අපගේ අඩවිය තුළ Register විය යුතුය.ඒ සඳහා පහත ඇති ෆෝම් එක පුරවන්න.Register වීමෙන් පසු ඔබගේ ඊ-මේල් ලිපිනය වෙතට Password එක හා වෙනත් තොරතුරු ක්ෂණිකව ලැබෙනු ඇත.දැනට වෙබ් අඩවියේ පළවී ඇති ආකාරයේ ලිපියක් හෝ ඊට ටිකක් වෙනස් ලිපි වුව ද ඔයාලට ලියන්න පුළුවන්. ලිපියක තියෙන්න ඕනා කරුණු ගැනනම් දැනට අඩවියේ පළවී තියන ලිපියක් බැලුවාම තේරෙනවනේ..ඔබ එවන ලිපිය ටිකක් දීර්ඝ රසවත් පෝස්ට් එකක් වෙන්න ඕනා.මෙන්න ෆෝම් එක.
කොහොම ද කස්ටිය එහෙම…..හොඳින් ඉන්නවනෙ…ඔන්න මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ Apple සමාගම විසින් ටික දවසකට පෙර අලුතෙන් එළියට දාපු Apple Iphone 4S එක ගැන තමයි….මේක නම් නියම බඩ්ඩක්…..දැක්කම කන්න හිතෙනව….හික්…..හික්…..කලින් Apple Iphone 4 එකට බොහෝ දුරට සමාන මෙයට අලුත් විශේෂාංග කිහිපයක්ම එකතු වෙලා තියෙනව….අපි දැන් ඒ අලුත් විශේෂාංග මොනවද කියල විමසා බලමු…
කොහොමද බඩ්ඩ…..Unlock කරපු Apple Iphone 4S එකක් නම් අඩුම තරමෙ රුපියල් 90000 ක් වත් වේවි…..කොහොමත් තාම මේ Phone එක නිකුත් කරල තියෙන්නෙ US Countries වලට විතරයි…..මේ පැත්තට එන්න තව ටිකක් කල් යාවි….



තාක්ෂණික ලෝකය තුළ සිදුවන අලුත් අලුත් දෑ එසැනින් දැනගන්න පුළුවන්….ඒ කියන්නෙ අලුත්ම චිත්රපට,අලුත්ම මෘදුකාංග,අලුත්ම පරිගණක ක්රීඩා ආදිය ඔබට මෙම බ්ලොගයෙන් නොමිලේ ලබා ගත හැක….ඒ වගේම නව තාක්ෂණික උපකරණ ආදිය පිළිබඳව ද සරළව සිංහලෙන් ඔබට මෙම බ්ලොග් අඩවියෙන් දැනගත හැක….ඒක නිසා මුල සිටම අපත් සමග අත්වැල් බැඳගෙන සිටින ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!!!